code: 200 DigMusic.Online - Suwaday Adare Gee 16 Full Album

username:

password:



 

 Songs
 Albums
 Diggers
 Comments
 Blogwalls

 About
 Email Me


445,329 Albums + 604,843 Individual Songs
Send
Send
 
 
Descriptions

Suwaday Adare Gee 16 Full Album


Playing Next: Overlife - Between Passion and Madness (Full Album 1998)
Random Page  /  Random Album


#suwaday #adare #namalarts

කැසට් කඩේ පිටුව තුලින් මීලගට ඔබ වෙත ගෙන එන්නේ ප්‍රවීණ සංගීතවේදී බයිලා සැන්ටි මහතා පද රචනා කර, තනු සහ සංගීතය නිර්මාණය කල ගීත 16ක් ඇතුලත් \"සුවදයි ආදරේ\" ගීත එකතුවයි.මේ සදහා ජනප්‍රිය සංගීත කන්ඩායම් නායකයන් සහ ගායකයන් ගායනයෙන් එක් විය.රොෂාන් ප්‍රනාන්දු,කිංස්ලි පීරිස්,සුනිල් පෙරේරා,නලින් පෙරේරා,සංගීත් විජේසූරිය, රෝයි ප්‍රනාන්දු,ලක්ෂ්මන් හිල්මි,දීපාල් සිල්වා යන ප්‍රවීණ ගායන ශිල්පීන් ගැයුමෙන් හැඩ කල මෙහි නව සංගීත අධ්‍යක්ෂණය ජිප්සීස් දුෂාන් ජයතිලක මහතාගේය.2007 අප්‍රේල් මස ඔබට තිළිණ කල මේ ගී එකතුව රන්සිළු වෙනුවෙන් රංජිත් ප්‍රේමලාල් මහතාගේ බෙදාහැරීමකි.

මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( https://www.facebook.com/කැසට්-කඩේ-Ca...

) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.

(නාමල් කොළඹ ආරච්චි)

පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.

https://youtu.be/PiFnDiq9Qsg

© 2021 Basing IT