username:

password:



 

 Songs
 Albums
 Diggers
 Comments
 Blogwalls

 About
 Email Me


445,329 Albums + 604,843 Individual Songs
Send
Send
 
 
Descriptions

Sakura Range Prince Rathriya Full Album


Playing Next: 4x4 Casiopea (1982) (Full Album)
Random Page  /  Random Album


#princerathriya #sakurarange #namalarts

කැසට් කඩේ පිටුව තුලින් මීලගට ඔබ වෙත ගෙන එන්නේ අජිත් මුතුකුමාරණ මහතා ප්‍රමුඛ සකුරා රේන්ජ් සංගීත කන්ඩායම සමග 'රාත්‍රිය' කැසට් පට මාලාවට අදාලව ප්‍රවීණ ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා නිකුත් කල \"ප්‍රින්ස් රාත්‍රිය\" ගීතාවලිය රැගත් සංයුක්ත තැටිය හා කැසට් පට ගීත එකතුවයි.මීට දායකවූ සියලු ශිල්පීන් ඔබට වීඩියෝව හරහා ඉදිරිපත් කරමි.මෙය නිල්වලා වෙනුවෙන් උපුල් ජයසිංහ මහතාගේ බෙදාහැරීමකි.

මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( https://www.facebook.com/කැසට්-කඩේ-Ca...

) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.

(නාමල් කොළඹ ආරච්චි)

පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.



01.සකුරා රේන්ජ් - අජිත් රාත්‍රිය

https://youtu.be/lCuemNosjZY



02.සකුරා රේන්ජ් - පුන්සිරි රාත්‍රිය

https://youtu.be/OjBMzE2-IQs



03.සකුරා රේන්ජ් - ප්‍රින්ස් රාත්‍රිය

https://youtu.be/Oz7wMTayIns



04.සකුරා රේන්ජ් - කපුගේ රාත්‍රිය

https://youtu.be/B352ZHZ20X4



05.සකුරා රේන්ජ් - නාමල් රාත්‍රිය

https://youtu.be/eir58JBtC4E

© 2021 Basing IT