username:

password:



 

 Songs
 Albums
 Diggers
 Comments
 Blogwalls

 About
 Email Me


445,329 Albums + 604,843 Individual Songs
Send
Send
 
 
Descriptions

MAGE NAMALI - Shehan Kaushalya Wickramasinghe | Cover Version


Playing Next: Rapid Transit - The Robbs (1967).mov
Random Page  /  Random Song


Mr.Harun Lanthra, the golden voice of so many heart melting songs became one of the inspirations on my music.From my childhood I tried to follow the smoothness of his singing.
This is a small effort on his greatest song 'Mage namali' which enticed my soul so much.
Respect to you sir !


*USING THIS ON WEBSITES OR COMMERCIAL PURPOSES IS EXTREMELY PROHIBITED.ALL RIGHTS RESERVED BY MR.HARUN LANTHRA

මගෙ නාමලී බැදි ආදරේ...
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී ...
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදාරේ සුකුමාලියේ ...
පෙම් පණිවිඩේ පාවේ ගඟේ

රස පෙම් හැගුම් මා ලඟ තබා...
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ...
දැන් මෙගොඩ එන්නේ පාවෙලා
මනමාලියේ
මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඩේ තාලේ මගේ...
එහි ආදරේ හඩ පිට වුනා
අනුරාගියේ හද නලවනා.. ..
ඒ ගී හඩේ ඔබ සැගවුනා
මනමාලියේ
මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

A few of other originals :

Sepalikawo : https://youtu.be/9E-yTguYi0k

Sepalikawo (Music video) : https://youtu.be/Ye8k8vGqq3g

Mage hithe : https://www.youtube.com/watch?v=swUAggShfHg

Leesha : https://www.youtube.com/edit?o=U&video_id=xw9iTgqKOPs

Gimhana warsha : https://www.youtube.com/edit?o=U&video_id=qcx7bba3te8

Nilwan muhudu theere (Remake - Video) : https://www.youtube.com/edit?o=U&video_id=4FFQjZi2oZQ

Maya : https://www.youtube.com/edit?o=U&video_id=XMs0McyHQ0o

Me susum : https://www.youtube.com/edit?o=U&video_id=4Xx0etM1u_0

Sondura : https://www.youtube.com/edit?o=U&video_id=zVgy4NavhkI

Mage namali (Cover) : https://www.youtube.com/edit?o=U&video_id=F0vUCskw5ec

Hiru sina seluwa : https://www.youtube.com/edit?o=U&video_id=Iklmus5Itbw

Contact |

Official Facebook Fanpage : https://www.facebook.com/ShehanKaushalyaOfficial/

Official Profile : https://www.facebook.com/shehankw

Instagram Profile : https://www.instagram.com/shehankaushalya_/


© 2021 Basing IT