username:

password:



 

 Songs
 Albums
 Diggers
 Comments
 Blogwalls

 About


445,329 Albums + 604,843 Individual Songs
Send
Send
 
 
Descriptions

Sunflower M.S. Fanando Gee 16 Full Album


Playing Next: Banda Metalurgia - 1982 - Full Album
Random Page  /  Random Album


Full Album

කැසට් කඩේ තුලින් මීලගට ඔබට තිලිණ කරන්නේ බයිලා චක්‍රවර්තී ප්‍රවීණ ගායක එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ ගී 16ක් ඇතුලත් සන්ෆ්ලවර් සමග එම්.එස්.ප්‍රනාන්දු සංයුක්ත තැටිය සහ කැසට් පටයයි.මෙය එන්.සී.ඕඩියෝ බෙදාහැරීමකි.

මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( https://www.facebook.com/කැසට්-කඩේ-Cassate-Kade-113074076748624/) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.

(නාමල් කොළඹ ආරච්චි)

පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.



https://youtu.be/Bo4-GHUhQLc

© 2021 Basing IT